දවසක් මතුපාල පළපුරුදු සාගයක් සමග server එකකට OS දන්න ගිහින් මර වෙඩක් උනා .
මෙම සිද්දිය වනවිට නව රැකියාවට පැමිණ දින කිහිපය වෙනවා .
Aiyya : මල්ලි මේ CD එක ගිහින් අර server එකට දන්නා.
මතුපාල : OK Aiyye
Aiyya වෙඩි වගේ වේදේ කරගෙන යනවා මතුපල කියා දෙන ගමන් .
මතුපලට වේදේ වැඩිය meter එකට අවේ නැති උනත් තෙරුන වගේ ඔලුව වන වන හිටියා .
වැඩෙ යන මගදී Aiyya කිව්වා මල්ලි ගිහින් CD එක read කරනවාද කියලා බලන්න.
මතුපාල ගිහින් බලන විට CD EJECT වී තිබුණි.
ඕගොල්ලෝ දන්නවා නේ ? ලැප්ටොප් එකේ CD EJECT වෙන විදිය .
CD එකෙන් බාගයිනේ එලියට එන්නේ
මතුපාල බලන විට CD බාගයක් එලියට ඇවිත් තිබුණි
මතුපාල කලබල විය
Aiyye Aiyye... CD බාගයක් එලියට ඇවිල්ලා කියනේ aiyya ගාවට අවා .
එනකොට Aiyya හොදට වෙනේ කරගෙන යනවා .
Aiyya : නේ දෙන බාගය දාල තියෙන්නේ
1
මතුපාල : වැඩෙ ඉවරද ?

No comments:
Post a Comment