Monday, May 20, 2013

CD බාගෙට Read කිරීම

දවසක් මතුපාල  පළපුරුදු සාගයක්  සමග server  එකකට OS  දන්න ගිහින් මර වෙඩක් උනා .
මෙම සිද්දිය වනවිට නව රැකියාවට පැමිණ දින කිහිපය වෙනවා .

Aiyya  : මල්ලි මේ CD   එක ගිහින් අර server  එකට දන්නා.
මතුපාල  : OK  Aiyye 

Aiyya  වෙඩි වගේ වේදේ කරගෙන යනවා මතුපල කියා දෙන ගමන් .
මතුපලට වේදේ වැඩිය meter  එකට අවේ නැති උනත් තෙරුන වගේ ඔලුව වන වන හිටියා .

වැඩෙ යන මගදී Aiyya  කිව්වා මල්ලි ගිහින් CD  එක  read  කරනවාද  කියලා   බලන්න.

මතුපාල  ගිහින් බලන විට CD  EJECT  වී තිබුණි.

ඕගොල්ලෝ දන්නවා  නේ ? ලැප්ටොප් එකේ CD  EJECT වෙන විදිය .
CD  එකෙන් බාගයිනේ එලියට එන්නේ 
මතුපාල  බලන විට CD බාගයක් එලියට ඇවිත් තිබුණි

මතුපාල  කලබල විය
Aiyye Aiyye... CD බාගයක් එලියට ඇවිල්ලා  කියනේ aiyya  ගාවට අවා .

එනකොට Aiyya  හොදට වෙනේ කරගෙන යනවා .


Aiyya  : නේ දෙන බාගය දාල  තියෙන්නේ
1
මතුපාල  : වැඩෙ  ඉවරද ?
Aiyya  : නේ දෙන බාගය දාල  තියෙන්නේ 

Fun කොල්ලගේ Intro

එක්තරා රටක මාතුපාල  නමින් ෆුන් කොල්ලෙක් ඉපදුනි . කුඩා අවධියේදී  ජයන්ති නම් තරුණිය   වඩාගෙන සිටියදී   අතින් ගිලිහි වැටි ඔලුව බිම ඇනිම  නිසා ෆුන් ගති මතුවීමට පටන් ගන්නා ලදී .එදා පටන්    යන යන තැන්වල ෆුන් දිදී මිනිසුන් කුල්මත් කිරීම නිසා ඉමහත් ජනප්‍රියත්වයට පත් වෙමින් සිටි .